‘අගමැති පිස්සෙක්” – වාසුදේව කියයි

0
59

වාසුදේව නානයක්කාර මහතාට  අධිකරණයෙන් සමාව ගැනීමට සිදුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (5) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධව අධිකරණයට අසත්‍ය ප්‍රකාශ  ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙසේ සමාව අයැදීමට සිදුවන බව අගමැතිවරයා පවසයි.

මෙම අවස්ථාවේ නැගී සිටි වාසුදේව අමැතිවරයා ප්‍රකාශ කළේ  උසාවියට අපහාස කළ බවට තමන් හිරේ යැවීමට බලා සිටින ‘අගමැතිවරයා පිස්සෙක්’ බවයි’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here