අගමැති රනිල් හෙට දිවයිනට

0
53

වියට්නාමයේ නිල සංචාරයේ නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ හෙට (19) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අගමැතිවරයා හෙට රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අතර මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන්  සිදුවූ විපත හේතුවෙන්  සිය සංචාරයේ ඉසව් කිහිපයක් හා සාකච්ඡා කිහිපයක් අවලංගු කර ‍මෙසේ හෙට පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව  අග්‍රාමාත්‍ය මාධ්‍ය  ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here