අගමැති හෙට ඉන්දියාවට යයි

0
41

ඉන්දීය නිල සංචාරයක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ හෙට(25) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

මෙම සංචාරය තුළදී  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්වී පාර්ශවීය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් හා  ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සෝනීයා ගාන්ධි මහත්මිය ද හමුවන බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මෙම සංචාරය සඳහා  අනුර ප්‍රියදර්ශන යාපා, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුඑක් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here