නව පරපුරේ සංගීත නිර්මාණකරුවකුවන ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරනු ලැබූ “වස්සානේ හීනේ” සංගීත රූප රචනය නුදුරේදීම නිකුත්වීමට නියමිත ය.
එම වීඩියෝව සඳහා අරහත් සමන්තභද්‍ර හිමි ද රංගනයෙන් දායකවන බවත් උන් වහන්සේ සමග සිරි සඳහම් ආශ්රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම එක් ව ඇති බවත් වාරත වේ.
අඩ නිරුවත් දර්ශන සහ ප්‍රේම ජවනිකා කිහිපයකින් ද සමන්විත මෙම වීඩියෝව මෙරට සංගීත ක්ෂේත්රයේ ආන්දෝලනාත්මක නිර්මාණයක්වනු ඇති බවට සමාජය තුළ කථිකාවතක් ගොඩ නැගී තිබේ.
ඊට අදාල ඡායාරූප පහතින් :