අතුරුදහන් වූ PC ගේ මළ සිරුර සොයා ගනී

0
57
අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී අතුරුදහන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර හමු වූ බව පොලීසිය පවසයි.
2017/04/04 දින සිට සිය  පිසිතෝලය සමඟ අතුරුදහන්ව සිටි අතර  ඊයේ (17) රාත්‍රී 7.30 පමණ ඔහුගේ මළ සිරුර කලා ඔය නීල බැම්ම  ප්‍රදේශයේ තිබී  සොයා ගෙන ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ මැදවච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි වසය අවුරු 38 වූ  ලලිත් කුමාරසිරි නැමැති පුද්ලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here