අධිවේගයෙන් ගිය වෑන් රියක් ගිණි ගනී

0
32

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කඩවත දක්වා ධාවනය වූ වෑන් රථයක්  ගිණි ගෙන මුලුමනින්ම විනාශ වී ඇති බව කුරුඳුගහහැතැක්ම පොලිස් මුරපොළ සඳහන් කරයි.

එම අවස්ථාවේදී මෙම වෑන්යේ රථයේ ගමන් කරමින් සිටි රියදුරු ඇතුළු විදේශීය යුවලක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාට කිසිදු අනතරක් සිදු වී නොමැති අතර මෙම ගින්න වෑන් රථය තුළ සිදු වූ  කාර්මික දෝෂක් නිසා සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කුරුඳුගහ හැතැක්ම පොලිස් මුරපොළ විසින් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here