අනියම් සැමියා සමග කම්සැප වින්ද හමුදා සෙබළි මාමන්ඩිට මාට්ටු

0
90

යුද හමුදා සෙබළියක් අනියම් සැමියා සමග සිටිය දි විවාහක සැමියාගේ පියා සහ ගම්වාසින් එක් ව දෙදෙනා අල්ලා පොලීසියට බාර දිමේ සිදුවීමක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙලෙස අරණායක පොලීසියට බාර දි ඇත්තේ බෝයගන හමුදා කඳවුරේ සෙබලෙකු සහ එම හමුදා කඳවුරේම සේවය කරන සෙබළියකි.
කටුගහ, උස්සාපිටිය පදිංචි මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් දෙදෙනාම ගැහුණු දරුවන් බව වාර්තා වේ. මොවුන් දෙදෙනා හමුදා කඳවුරේ සේවය කරන අතර සැමියා පුහුණුවකට ගොස් සිටි අවස්ථාවක මෙම සිද්ධිය සිදු ව ඇති බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here