අප්‍රසිද්ධියේ විවාහ වූ අසන්ති, ප්‍රශාන්ගේ ඡායාරූප එළියට (PHOTOS)

0
84

ජනප්‍රිය ටෙලි නිළි අසන්ති රණසිංහ සහ ප්‍රසිද්ධ ව්‍යාපාරික ප්‍රශාන් නානායක්කාර අප්‍රසිද්ධියේ විවාහවීමත් සමග ඔවුන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත.
අසන්ති, ප්‍රශාන් සමග පෙනී සිටින ඡායාරූප රැසක් ඇයගේ facebook ගිණුමට එක් කිරීම නිසාම ඔවුන් සම්බන්ධයෙන් නැවත කතා බහට ලක් වෙමින් පවතී.
එම ඡායාරූප කීපයක් පහතින්:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here