අභිරහස් ලෙස කතුන් 4ක් අතරුදහන් වෙයි

0
83

බුත්තල ප්‍රදේ්ශයේ  අතුරුදන් වූ කාන්තාවන් සිවු දෙනෙකු සෙයා පොලීසිය පරීක්ෂණ අාරම්භ කර තිබේ.

පසුගිය දින දෙක තුළදී මෙම අතුරුදන්වීම් වාර්තා වී ඇත.

34 හැවැරිදි කාන්තාවක්, 19 හැවැරිදි තරුණියන් දෙදෙනෙක් හා 20 හැවැරිදි කාන්තාවක් මෙසේ අත්අරුන්ව ඇත.

අතුරුදන් වූ කාන්තාවන් සිවු දෙනාගේ ඥාතීන් කරන ලද පැමිණිලි අනුව පොලීසිය ඔවුන් සෙයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here