අර්ජුන් මහේන්ද්‍රන්ට තානාපති ආරක්ෂවක් – ඒස්.බී කියයි

0
13

Image result for sb dissanayake

මහ බැංකු සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ තානාපති කාර්යාල රැකවරණය යටතේ සිටින බවට තොරතුරු වාර්තා වන බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

තානාපතිවරයාගේ නිල කාලය අවසන් වී යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණද, ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

තානාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඔහු හරහා රැකවරණය ලබාදෙන බවත්, මෙම ප්‍රකාශ අසත්‍ය නම් අගමැතිවරයාට එසේ නොමැති බවට ප්‍රකාශ කලහැකි බවද අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here