අලි ඇතුන් හිඟ නිසා පෙරහැරවලට බලපෑම්

0
33


අලි ඇතුන් හිඟකමින් මෙරට ප‍්‍රධාන පෙලේ පෙරහැරවලට බලපෑම් එල්ල වී ඇති බව හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානය සඳහන් කරයි.
ඉදිරියේ දී පැවැත්වෙන මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයට ද මෙම තත්වය දැඩි ලෙස බලපානු ඇති බව එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළහ.
මෙම තත්ත්වයෙන් මිදීමට නම් මේ වනවිට අත්අඩංගුවේ පසුවන හීලෑ අලි ඇතුන් 30දෙනා වහාම මුදා හරින ලෙස සුදත්ත හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here