අලි ප්‍රහාරයකින් ඇත්ගොව්වෙක් මියයයි

0
19

හොරණ, මොරගහහේන ප්‍රදේශයේ දී අලියෙකු කළ පහරදීමකින් ඇත්ගොව්වෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මොරගහහේන, කන්නන්ගර වලව්වේ රඳවා සිටි මෙම අලියා ඇත්ගොව්වාට පහර දී ඇත්තේ ඊයේ (13) පස්වරුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here