අලුත් විවාහයෙන් පසු වික්ටර්ගෙන් සුභ ආරංචියක්

0
325

වික්ටර් රත්නායකයන් කියන්නේ  අපේ රටේ සිටින ප්‍රවීනතම කලාකරුවෙක්. ගායන ශිල්පියකු වගේම දක්ෂ සංගීතඥයක්දවන ඔහු අපේ රටේ සංගීත කලාව පෝෂණය කළ දැවැන්ත චරියක්.

අදටත් ජීවමාන ඔහුගේ ඇතැම් ගීතවලට ඔබත් පුදුමාකාර විදිහට ආදරය කරනවා ඇති. වසර ගණනාවකට පසු නැවත් අලුත් වුණු වික්ටර් රත්නායකයන් සිය රසික රසිකාවියන් වෙනුනේ ගීත ඇබයක් නිකුත් කිරීමට සූදානමින් සිටිනවා.

” ඔබේ සිනා හැම තැනකම”  යනුවෙන් නම් වූ මෙම ගීත ඇල්බමය සිය අලුත් විවාහයෙන් පසුව එළි දකින ප්‍රථම ගීත ඇල්බමයවනවා.

කෙසේ වෙතත් මෙය වික්ටර් රත්නායකයන්ගේ රසිකයන්ට නම් සුභ ආරංචියක් වේවි.

උපුටා ගැනීම දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here