අවිවාහක ජනප්‍රිය නිළි නයෝමිට දරුවෙක් ලැබෙයි (PHOTOS)

0
75


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක්වන නයෝමි තක්ෂිලා සිය Facebook පිටුවට කුඩා ළමයෙකු සමග ඡායා රූපයක් එක් කර තිබේ.
මෙසේ එක් කර ඇති ඡායරූපයේ ඇය දුවෙක් ද පුතෙක් ද යැයි ප්‍රශ්නක් නගා තිබේ. තවමතත් අවිවාහක ඇය මෙසේ කුඩා ළමයෙකු සමග ඡායාරූපයක් එක් කිරීම සම්බන්ධයෙන් ඇයගේ රසිකයන්ට ප්‍රශ්නයක් මතු වී ඇත.
මෑත කාලයේ දී ජනප්‍රිය වූ සංගීත නිර්මාණ රැසකට සම්බන්ධවීමත් සමග නයෝමි පිළිබඳ ව රසිකයන්ගේ වැඩි අවදානයකට ලක් වී තිබේ.
වේදිකා නිර්මාණ කිහිපයකටම රංගන දායකත්වය සපයා ඇති නයෝමි 2015 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසට අභිෂේක ලැබී ය. 2017 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළියට ද ඈ නිර්දේශ වූ අතර. අද වනවිට නයෝමි වඩාත් ජනප්‍රිය පුංචි තිරය ඔස්සේ ය. මේ දිනවල විකාශයවන ‘නෙතු’ සහ ‘ඔක්කොම හොඳටයි’ යන ටෙලි සිතුවම හි ‘වෙනුලි’ සහ ‘දිනිති’ යන චරිතයන් ඇය නිරූපණය කරනු ලබයි.
ඇය සිය Facebook පිටුවට එක් කළ ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here