අවුරුද්දට ගමට යන්න මෙන්න අපෙන් බස්

0
65

අප්‍රේල් මස 07 වන දා සිට සිංහල අළුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ  සංගමය පවසයි.

මඟීන් 50 කට වඩා වැඩිපුර එක්ව සිටින්නේ නම් ඔවුන් සඳහාද විශේෂ බස් රථ ලබා දෙන බවත් 0112 825 948  යන දුරකතන අංකය ඔස්සේ ආසන වෙන්කරවා ගත හැකි බවද  එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here