අවුරුදු කිරිබතට දෙයියන්ගෙම පිහිටයි : පොල් මිල රු. 100ක් දක්වා ඉහළට???

    0
    74

    ඉකුත් සතිය තුළ පොල් මිල අනුක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර මෙවර සිංහල අවුරුද්ද එළැඹෙන විට පොල් ගෙඩිය රුපියල් 100 ක් බවට පත්වෙතැයි සැකයක් පාරිභෝගිකයන් තුළ ඇති වෙමින් පවතී.
    ඇතැම් ප්‍රදේශවල මේ වනවිටත් පොල් ගෙඩියක මිල රුපියල් 80 ක් පමණ වේ. උත්සව සමයේ දී බඩු මිල වැඩි නොවී පවත්වා ගැනීමට දැන් සිටම රජය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here