අවුරුදු සමයේ අධිවේගයෙන් රුපියල් මිලියන 230ක ආදායමක්

0
49

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම 25% කින් ඉහළ ගොස් තිබේ.
ඉකුත් 07 වනදා සිට 16 දිනය වනවිට අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 230 ක් උපයා ඇති බව අධිවේගී මාර්ග නඩත්තු කටයුතු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක සඳහන් කළේ ය.
ඊයේ (16) දිනයේ දී වැඩි වශයෙන් අධිවේගී මාර්ගය තුළ රථවාහන ධාවනය සිදු වූ බවද ඔහු පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here