අශාන් ප්‍රියංජන් යුග දිවියට (PHOTOS)

0
165

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකුවන අශාන් ප්‍රියංජන් අද (28) යුග දිවියට එළැඹ තිබේ.
ඔහු අතගත් මනාලිය වූවේ අමා රාජපක්ෂ ය. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය වත්තල ප්‍රදේශයේ ‘Pegasua Reef’ නමැති හෝටලයේ පැවැත් විය.
කලක සිට පැවති පෙම් සබඳතාවය මල්ළුල ගන්වමින් අශාන් සහ අමා සිය දෙමව්පිය නෑදෑයින්ගේ ආශිර්වාද මැද එලෙස යුග දිවිය ආරම්භ කරනු ලැබී ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරු රැසක් සහ විශාල පිරිසක් ඔවුන්ගේ විවාහ උත්සවයට සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here