අසත්‍ය පුවත්වලට විකීපීඩීයා එරෙහි වෙයි

0
59


ලොව වටා අන්තර්ජාල පරීශිලකයන් රැසක් භාවිතා කරන විකීපීඩීයා පිටුවට නවතම අංගයක් ඉදිරිපත් කිරීමට එහි නිර්මාතෘ ජිමි වේල්ස් (Jimmy Wales) සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
”විකිට්‍රිබියන්” නමැති මෙම සේවාව සඳහා ජනමාධ්‍යවේදීන්ගේ හා ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජිම් වේල්ස් සඳහන් කර තිබේ.
අසත්‍ය පුවත් හේතුවෙන් අන්තර්ජාල පරීශිලිකයන් මුලා වී අසීරුතාවයට ලක්වීම හේතුවෙන් එලෙස වාර්තාවන අසත්‍ය පුවත්වලට එරෙහි ව ක්‍රියාත්මකවීම සඳහා එම සේවාව ආරම්භ කරන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here