ඇමතිවරයෙක් වශයෙන් ලැබූ වැටුප මාසිකව භාරකාර අරමුදලට බැර කරමින් ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කල බව ලලිත් ඇතුලත්මුදලි ගරු අමාත්‍යතුමාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් ශමිලා පෙරේරා මහත්මිය පවසනවා. පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් එතුමිය මහපොළ ශිෂ්‍යත්වය වැඩසටහන පිළිබඳව ප්‍රකාශ කලා. තමාගේ නම කිසිම අවස්ථාවක නාමකරණයන් සඳහා