ඉදිරි සතිය තුළ සහල් මිල ඉහළට

0
75


සම්බා, නාඩු ඇතුලු සහල්වල මිල ඉදිරි සතිය තුළ දී ඉහළ යා හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් ප්‍රකාශ කරයි.
පැවති නියඟය හේතුවෙන් මෙවර ලැබී ඇති වී අස්වැන්න අඩු වී ඇති බවත් ඒ හේතුවෙන් වෙළඳපොලට වී නිකුත් කිරීමේ හිඟයක් පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here