ඉන්දුනිසියාවේ භු කම්පනය 82ක් බිලි ගනියි

0
1

Image result for Indonesia earthquakeImage result for Indonesia earthquake

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 82කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉරිදා දිනයේ ඇති වූ මෙම භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත්, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවත් බලධාරීහු පවසති.

රික්ටර් පරිමාණ 7.0ක භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් අපිකේන්ද්‍රය පිහිටා ඇති අතර, ගොඩනැගිලි රැසක් කඩා වැටීමෙන් ජීවිත හානි සිදුව ඇති බව කියැවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here