ඉන්දුනීසියාවේ භු කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 100ක් දක්වා ඉහළට

0
4

Image result for indonesia earthquake

රික්ටර් පරිමාණ 6.9ක ප්‍රබල භූ කම්පනයක් ලෙස පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ, ලොම්බොක් දූපතේ සිදුවූ මහා ඛේදවාචකයෙන් මියගිය පිරිස 100කට ආසන්න බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, පුද්ගලයන් 20,000කට මෙම භූ කම්පනය නිසා උන්හිටි තැන් අහිමිව ඇත්තේ බොහෝ නිවාස හා ගොඩනැගිලි සුණුවිසුණු වී ගොස් ඇති නිසාය.

මේ අතර, ලොම්බොක් හි මුස්ලිම් දේවස්ථානය කඩා වැටීමෙන් තවත් ජීවිත හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන අතර, එහි සිරවූ පුද්ගලයන් සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here