ඉඹලා ඉඹලා කාර් එකක් දිනා ගනී (VIDEO)

0
67

අමරිකාවේ Kiss Fm නැමැති ගුවන් විදුලි සේවාව ක්‍රියාත්මක කළ තරඟයකින් ජයග්‍රහනය කළ ශ්‍රී ලාංකික තරුණියට සුපිරි මෝටර් රථයක්  තෑගි වශයෙන් හිමි වී තිබේ.

පැය 50ක උපරිම කාලයක් මෝටර් රථය සිප ගෙන සිටීම හේතුවෙන්  දිලිනි ජයසූරිය නැමැති  මෙම තරුණියට  ත්‍යාගය වශයෙන් මේ වසරේ නිශ්පාදනය වූ KIA Optima LX සුපිරි මොටර් රථය හිමිව ඇත.

මෙම තරඟය සදහා තරඟකරුවන් 20ක් පමණ සහභාගී වී ඇති අතර  තරඟ කොන්දේසියක් වශයෙන් පැයක්  මෝටර් රථය සිපගෙන සිටිමෙන් අනතුරුව විනාඩි 10ක් විවේක ගැනීමට තරඟකරුවන්ට අවස්ථාව ලබා දි තිබේ.

එම විඩීයෝව පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here