ඉෂාන්ත් ශර්මා ක්‍රීඩාංගනයේ කරපු කැත වැඩේ සාමි නිසා බේරෙයි

0
364

අපි දන්නවා ක්‍රීකටි ක්‍රීඩාව කියන්නේ මහත්වරැන්ගේ ක්‍රීඩාවක් කියලා

මෙ සිද්ධිය  වෙන්නේ අද ලංකාව පැරදුණු  ටෙස්ට් මැච් එකේදී වීම විශේෂයත්වයක් වෙනවා

මෙතනදි වුනේ පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් මහන්සි වුණ  සාමි බොන්න මොනවහරි ගේන්න කියපා මීටර් 300ක් ඈතින් ඉදපු ඉශාන්ත් ශර්මාට කිවිවා

අනිත් එක මෙි වෙලාවෙිදී ශර්මාට තමයි ක්රිඩකයන්ට මොනවහරි බොන්න ඔිනේ එක සපයන්න ග්රවුන්ඩි එකට දාලා හිටියේ.

හතරේ සිමාවෙි බොලේ අල්ලන්න ඉන්න පොඩි ළමයෙක්ට ශර්මා බෝතලයක් දෙනවා සාමිට ගිහින් දෙන්න කියලා.ඒ පොඩි ළමයා ඊලගට මීටර් 300ක් ඈතට ගිහින් අර බොතලේ සාමිට දිලා ආපහු එනවා

බෝතලේ සාමිට දිපු වෙලාවෙි එයාගේ මහත්මා ගතිය පෙන්නවමින් පොඩි ළමයාව වැලද ගැනීම හරි අපූරැ සිදු වීමක් උනා.

නියමයි සාමි

Posted by Sanu Perera on Monday, August 14, 2017

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here