ඊමේල් එකටත් වෛරස්

0
51

 

ඊමේල් ඔස්සේ පරිගණකවලට වෛරසයක් ඇතුළුවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එම වෛරසයෙන් පරිගණකයේ පවතින සියලු දත්ත මැකී යාමේ අවදානමක් පවතින බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් ඊ මේල් හරහා ලැබෙන පණිවුඩ විවෘත කිරීමේ දී අවධානයෙන් කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here