උතුරේ සහ නැගෙනහිර හර්තාල්

0
72


අතුරුදන් වූ ඥතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් සංවිධාන කෙරුණු හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල අද (27) පැවැත් වේ.
දෙමළ ජාතික සංධානයේ මූලිකත්වයෙන් එම එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වෙන බව පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කරයි.
මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා මුස්ලීම් කොංග‍්‍රසය ඇතුළු පාර්ශ්ව රැසක සහය හිමි ව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here