එක්සත් ජාතීන්ගේ වෙසක් දින සමුළුව අද ඇරඹේ

0
49


එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (12) ආරම්භ වේ.
එම සමුළුව අද සහ හෙට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මහා සංඝරත්නය ද ඒ සඳහා සහභාගීවීමට නියමිතයි.
එම සමුළුව හේතුවෙන් අවට මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකවන බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here