එජාප ප්‍රතිසංවිධාන යෝජනා ක්‍රියාත්මක නොවූ බව මරික්කාර් කියයි

0
0

Image result for Marikkar

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වාර්තාව ඉදිරිපත් කළ කමිටුවේ තමන්ද සිටි බවත්, එහෙත් එහි අන්තර්ගත වූ කරුණු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

කොදු ඇට පෙළ සහිතව තීරණ ගත යුතු අවස්ථාවලදී ආණ්ඩුව එසේ නොකළ හෙයින් ගැටලු උද්ගත වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here