එළවලු මිල ඉහළ යාමේ අවදානමක්

0
54

වියලි කාලගුණය තවදුරටත් පැවතියහොත් එළවලු මිල ගණන්වල ඉහළ යාමක් සිදුවිය හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සඳහන් කරයි.
වගා කටයුතු සඳහා ජලය නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව එහි අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප‍්‍රධානි දුමින්ද පි‍්‍රයදර්ශන පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here