ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක්

0
7

කාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්විමක් මේ වන විට පැවැත්වෙයි. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොළඹ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here