කකුල් තුනේ දරුවාගේ අමතර කකුල ඉවත් කරයි (PHOTOS)

0
100

ඉන්දියාවේ තෙලන්ගා ප්‍රදේශයේ 25 හැවිරිදි ‘ශ්‍රීලතා’ නමැති කාන්තාවක් විසින් කකුල් තුනක් සහිත දරුවෙකු බිහි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හයිද්‍රාබාද් නුවර රෝහලක දී සිදු කළ සාර්ථක සැත්කමකින් අනතුරු ව එම දරුවාගේ අමතර කකුල ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here