කකුල් සහ කට ගැට ගසා ගවයින් දෙදෙනෙක් අමානුෂික ලෙස ලෙස ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසියිට කොටු වෙයි(VIDEO)

0
229

 

ගවයන් දෙදෙනෙකු ඝාතය කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලකේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට නියමවී සිටි එම ගවයින් දෙදෙනා ප්‍රවාහනයකරන අවස්‍ථාවේදී කකුල් මෙන්ම කටද ගැට ගසා ඇත.

අමානුෂික ලෙස එලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ වීඩියෝව පහතින්…

මුසල්මානුවන් විසින් අහිංසක කිරි ගවයන් තිදෙනෙකු අමානුශික අකාරයෙන් දසවද දී මසට රැගෙන යමින් සිටියදි පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් අවස්ථාව. ආගමක් නාමයෙන් සිදුකිරිමට ගිය මේ මිලෙඡ්‍යය ක්‍රියාව වලක්වා සතුනට අභය දානය ලබාදුන් පොලිස් නිලධාරින්ට අපගේ ප්‍රනාමය!!!

Posted by බොදු බල සේනා කොරියාව – 2 on Monday, January 23, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here