කරුගේ ඉල්ලීම දිනේෂ් ඉවත දමයි

0
2

Image result for dinesh gunawardena

ඉන්දීය පාර්ලිමේන්තුව හා අදාළ ආයතන  වත කරන සංචාරය සඳහා කථානායක කරු ජයසූරිය මහතා එක්වෙන සංචාරයට තමා එක්නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙම සංචාරයට එක්වන ලෙසට කථානායකවරයා දිනේෂ් ගුණවර්ධන මහතාට එක්වන ලෙසට ආරාධනා කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීධුර 70ක් තිබියදී මන්ත්‍රීවරු 16ක් සිටින පක්ෂයකට විපක්ෂනායක ධුරය ලබාදීමට එරෙහිව ඔහු මෙසේ ඉන්දීය සංචාරය සඳහා එක්නොවීමට තීරණය  කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here