කහ පාට අපාචියක් සොයන යුරේනි (VIDEO)

0
78

කාලෙන් කාලෙට ගොසිප් මවන ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා , ජනප්‍රිය නිළි උදාරී පෙරේරා සමඟින් කහ පැහැති අපාචියක් සොයමින් යන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍යට එක්වී තිබේ.

පාරේ සිටින පුද්ගලයන්ගෙන් හේමාල් නැමැත්තෙකු පිළිබඳ අසමින් පොකුණුවිල පාරේ පිහිටි වලව්වක් පිළිබඳවද තොරතුරු සොයා යන යුරේනි සහ උදාරීගේ මෙම වීඩියොව සඳහා සමාජ මාධ්‍ය හරහා උණුසුම් ප්‍රතිචාර ලැබී ඇත.

මෝටර් රථයකින් පැමිණෙන මොවුන්ගේ ක්‍රියා කලාපය රංගනයක්ද නොඑසේනම්  සැබෑවටම සිදු වූවක් ද යන්න සිතා ගත නොහැකියි.

එම වීඩියෝව පහතින්..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here