කැරපොත්තන් මගින් ඇදුම පැතිරයාමේ අවදානමක්

0
37


දුම්පානය, දර ලිප් භාවිතය සහ කැරපොත්තන් හේතුවෙන් ඇදුම රෝගය පැතිර යාමේ වැඩි අවදානමක් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුශ්‍යන්ත මැදගෙදර පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඇදුම රෝගය පිළිබඳ ජාත්‍යන්තර සතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here