කැලෑවෙන් හමු වූ වඳුරෙකු ලෙස හැසිරෙන දැරිය (PHOTOS)

0
58

ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක වඳුරෙකු ලෙස හැසිරෙන වයස අවුරුදු 08 ක් පමණවන දැරියක් හමු වී තිබේ.
එම දැරිය හමු වූ අවස්ථාවේ දී ඇය නිරුවතින් හිඳ ඇති අතර ඇයගේ සියලු හැසිරීම් වඳුරෙකුගේ මෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මෙම දැරිය වනයෙන් රැගෙන එන අවස්ථාවේ දී එහි සිටි වඳුරු රැළ දැරිය රැගෙන ඒම වැළක්වීමට උත්සාහ කර තිබේ.
කෙසේ වුව ද එම දැරියගේ විරෝධතාව මත ඇය වනයෙන් රැගෙන ආ බවත් ඇයගේ හැසිරීම් රටාව තනිකරම වඳුරෙකුගේ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරත් වාර්තා කරයි. මෙම දැරියගේ දෙමව්පියන් පිළිබඳ කිසිඳු තොරතුරක් අනාවරණ වී නොමැත.
එම ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here