කුඩා දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුලු සිවි දෙනෙක් රිමාන්ඩි

0
7

බිලිඳෙකුට මත්පැන් ලබාදුන් පියා ඇතුළු පුද්ගලයන් සිවු දෙනා අද (18දා)  ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here