කුවේට් සිටි පැමිණි කාන්තාවක් ගුවන්යානයේම මිය ගිහින්

0
40

කුවේට් සිට අද (07) අලුයම 4.50 ට කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානයක සිටි කාන්තාවක් හදිසියේ මිය ගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ ගෘහ සේවයේ නියතු ශ්‍රී ලාංකික කාන්තාවකි. එම කාන්තාව පන්නල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තිදරු මවක් බවත් ඇයගේ ස්වාමිපුරුෂයා ද විදේශ රැකියාවක නියුතු ව සිටින අයෙක් බවත් වාර්තා වේ.
මෘත්‍ර ශරීරය මේ වනවිට මීගමුව රෝහලට ගෙනගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here