කේට් කුමරිය බැටලුවෙකුට කිරි දෙයි (VIDEO)

0
57
කේම්බ්‍රිජ්හි ආදිපාදවරියවන කේට් මිඩ්ල්ටන් කුමරිය නිසා බැටලුවෙකු ඉමහත් ප්‍රසිද්ධියකට පත් වුනා.

ග්ලොස්ටර්ෂයර්හි සත්ත්ව ගොවිපලක වෙසෙන ස්ටින්කි නම් බැටලුවාට කුමරිය කිරිපෙවිම එයට හේතුවයි. ඒ පාසල් දරුවන් පිරිසක් සමග ගොවිපලක් නැරඹීම සඳහා එක් වූ අවස්ථාවේ දී. ඇය ට්‍රෝය් ලන්ඩන් කබායක් සහ සාරා වර්ගයේ ජීන්ස් එකකින් සැරසී මෙම අවස්ථාවට එක් වූ බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.
ගොවිපල නරඹන අතරතුර ස්ටින්කි කුඩා බැටලු පැටවාට බෝතලයකින් කිරි පෙවීමට ඇය කටයුතු කළා. නගරබද දරුවන්ට ගම්බද ගොවිපලවල අත්දැකීම් ලබාගැනීමේ වැඩසටහන යටතේ ඇය මෙම අවස්ථාවට එක් වුණා.
එම වීඩියෝව සහ ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here