කේට් සහ විලියම් නඩු මගට

0
57

එංගලන්ත  රජ පවුලේ විලියම් කුමරා හා කේට් කුමරිය මීට වසර පහකට පෙර පෞද්ගලික නිවාඩුවක් ගත කරමින් සිටිය දී ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගත් කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප්‍රංශයේ සඟරාවක් විසින් පළ කර තිබුණි.

එම ප්‍රංශ සඟරාවට පළ කිරීමට එරෙහිව විලියම් කුමරා හා කේට් කුමරිය  යුරෝ මිලියන 1.3ක වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.

 

ප්‍රංශයේ අධිකරණයක විභාග වූ නඩුවට ඊයේ(02) දිනයේදී රාජකීය යුවළ පෙනී නොසිටියද ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිට තිබේ.

සඟරාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ, මෙම ඡායාරූප ධනාත්මක ස්වරූපයෙන් පළ කළ බවත් එය එක්සත් රාජධානියේ පළ නොකළ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here