කොටි සාමාජිකයන් 8කට අධි චෝදනා

0
2

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, පැති බෝම්බ, මැග්නට් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ළඟ තබාගත් බව කියන කොටි සාමාජිකයින් අට දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා  කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කැරුණු විත්තිකාර කොටි සාමාජිකයින් අටදෙනාගෙන් සිව්දෙනෙකුට එරෙහි අධි චෝදනා පත‍්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉතිරි කොටි සාමාජිකයින්ට එරෙහි  චෝදනා පත‍්‍ර බාරදීම සඳහා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here