කොන්දේසි සහිතව විමල්ට ඇප

0
39

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධානාග ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශට අද (07) ඇප ලබා දී තිබේ.
කොන්දේසි සහිතව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මන්ත්‍රිවරයාට ඇප දුන් අතර ඔහුගේ විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
මන්ත්‍රිවරයා අධිකරණයට රැගෙනවිත් තිබෙන්නේ ගිලන් රථයකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here