කොළඹ කුණු කරදියානට

0
41

මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර ලබා දී තිබේ.

කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරුණු අතර එහි සභාපතිනි රුවිනි ධර්මසිරි  විසින් එම කසල බාරගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අධිකරණයට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here