කොළඹ තැන් කීපයකට තාම වතුර නෑ

0
45

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට අත්හිට වූ ජල සැපයුම තවමත් නිසි පරිදි නොලැබෙන බවට වාර්තා වේ.
ඇතැම් ස්ථානවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් පවසයි.
ඊයේ (29) පෙරවරු 9.00 සිට රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here