කොළඹ -බරණැස යා කරමින් ගුවන් ගමන් සේවයක්

0
31

කොළඹ සිට භාරතයේ වාරානාසී දක්වා ගුවන් සේවයක් අරඹන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

එයාර් ඉන්දියා ගුවන්සේවය මගින් මෙම ගුවන් ගමන් එළැඹෙන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here