කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

0
53


ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගීවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
11 වැනි දා පස්වරු 06.00 සිට 12.00 වැනි දා දහවල් කාලය දක්වා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකවන බව පොලීසිය සඳහන් කරයි.
එලෙස වසා තැබෙන මාර්ග පහතින් :

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here