කෝටිපති ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

0
48


ව්‍යාපාර බලවතෙකුවන විජය මල්යා ණය පැහැර හැරීමේ සිද්ධියක් හේතුවෙන් ඊයේ (18) ලන්ඩනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මේ සතිය තුළ අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here