ගංජා සාප්පුවක් හෙට සිට විවෘතයි

0
145

ඇමෙරිකාවේ, කොලරාඩෝහි (Colorado) ගංජා බෙහෙත් ශාලාවක් හෙට (20) දිනයේ දී විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සියලුම වර්ගයේ ගංජා එහි දී ලබාගත හැකි බවත් එලෙස විවෘත කරන ඔසු හල් කිහිපයක්ම ඇමරිකාවේ ස්ථාපිත කිරීමට අරමුණු කරන බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.
පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ඖෂධ තෝරා ගැනීමට විශේෂ මෙනුවක් එහි ඇති අතර ගංජා වැනි ඖෂධ එහි පැවතීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here