ගණිකා පහස පතා මඩමට එන පිරිමි (PHOTOS)

0
261


බංග්ලාදේශය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති මුස්ලිම් රටවල්වලින් එකකි. එරට ටන්ගාලි දිස්ත්‍රික්කයේ කන්දපාර ගණිකා නිවස්න කලාපය එරට පැරණිතම සහ දෙවන විශාලතම ගණිකා නිවාස කලාපය වේ. එය වසර 200 පමණ පැරණි ය.
මෙම ගණිකා නිවස්න කලාපය නගරයක් තුළ ඇති තවත් එක් නගරයක් වැනි ය. එයටම ආවේණික වූ වෙළෙන්දන්, කඩපිල් සහ අවශේෂ සේවා සපයන්නන් බොහෝමයක් පවතී.
බංග්ලාදේශ ගණිකාවන් සාමාන්‍ය සමාජයේ දී දැඩි පීඩනයට සහ කොන් කිරීමට ලක්වන අතර එරට ගණිකාවන්ට මානව අයිතිවාසිකම් නොමැත. ඒ හේතුවෙන් ඔවුන් සමාජයට ඇතුළු නොවී ගණිකා නිවස්න තුළටම වී ජීවත් වෙයි.
මේවායේ සිටින බොහෝ කාන්තාවන් ඉතා අඩු වයසින් මෙහි ගෙනවිත් තිබෙන අතර බොහෝ දුක්ඛිත ජීවිත ගත කරනු ලබයි.
මෙම කාන්තාවන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 14 සිට ඉහළට වයස්වලට අයත් අය වේ.
ජර්මානු ජාතික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකුවන ‘Sandra Hoyn’ විසින් එම ගණිකා නිවස්න කලාපයේ දී ගන්නා ලද ජායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here